මහියංගන පොලිස් වසමේ රන් ආලේපිත ලෝහ කැබලි ව්‍යාජ ලෙස මුදලට විකුණන බවට මහියංගන පොලීසියට ලද තොරතුරක් මත මහියංගන පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදු කර කිලෝ1 ග්‍රෑම් 750ක් බරැති රන් ආලේපිත ලෝහ කැබිලි 5ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවු 24ක්වු අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (29) දින මහියංගන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ජුනි 11 වන දින දක්වා බන්ධනාගාරගත කර ඇත.
මහියංගන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.