වසන්ත සේනානායක අමාත්‍යාංශයෙන් ඉවත් වෙයි
වනජීවී හා සංචාරක අමාත්‍ය වසන්ත සේනානායක මහතා සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙන බවට ප්‍රකාශ කළේය. ඔහු පැවැසුවේ අද දිනයේදි ජනපතිවරයා හමුවිමට බලාපොරොත්තු වන බවයි.
තමන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එක්වූයේ එයට බහුතරය ඇති බවට සිතුන නිසා බවත් මේ වන විට බහුතරයක් නොමැති බව තීරණය වී ඇති බවත් ඔහු පැවැසීය.
තමන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් නොවූ බවත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ බවත් ඔහු පැවැසීය.

popular news
-
parakkrama Wednesday, 14 November 2018 01:05 PM
මෙයාගේ ලජ්ජා නහරේ තියෙන්නේ කොහෙද කියලා මෙයාම අතගාලා බැලුවානම් හොඳයි. මෙයා ඉහත පැවසීම කළේ බත් කන මුඛයෙන් ද නැතිනම් අධෝමුඛයෙන්ද කියලා පැහැදිලි වුනොත් අගෙයි. මෛත්‍රීට මේ සේනානායකව පෙනුනේ කොයි ආකාරයටද කියලයි මම හිතන්නේ.
Reply : 0 1
Nandana Wednesday, 14 November 2018 01:53 PM
හුජ්ජ කොල්ලෙක්
Reply : 0 0
Champa Wednesday, 14 November 2018 08:10 PM
වාසගම සේනානායක වුනාට වැඩ වලින් සිරිසේන.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

