වෙසක් දිනයේ විදුලි කප්පාදුවක් නෑ
- 13 05 2022
- 16:30
- {{hitsCtrl.values.hits}} views
- ..
වෙසක් පුන් පොහෝ දිනයේදී විදුලි කප්පාදුවක් සිදු නොවන බවත් හෙට (14දා) පැය පහක විදුලි කප්පාදුවක් සිදු නොවන බවත් ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
මේ වන විට සියයට 60ක පමණ විදුලි ධාරිතාවක් කුඩා ජලවිදුලි බලාගාර, ජල විදුලි බලාගාර, සුළං බලාගාර හා වහල මත සවිකර ඇති පුනන්ජනනිය බලශක්ති ප්රභවයන් මගින් ලබා ගන්නා බවත් මහජන උපයෝගීත් කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය.
ඒසේම ඉදිරි මාස දෙක තුන තුළ පැය 10-12ක විදුලි කප්පාදුවක් සිදු නොවනු ඇති බවත් පුනර්ජනනීය බලශක්ති ප්රභව හා දැනට අක්රීයව ඇති නොරෙච්චෝල බලාගාරය යථා තත්තයට පත්වීම හරහා සුබ දායක තත්ත්වයක් ඇතිවෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්රකාශ කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
