වරාය නගරයට මුහුද ගොඩකර අවසන්
කොළඹ වරාය නගරය (මූල්‍ය නගරය) ඉදිකිරීම සඳහා මුහුද ගොඩකිරීමේ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර ඇතැයි මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
හෙක්ටාර 269 ක භූමියකින් සමන්විත කොළඹ මූල්‍ය නගරයේ මීළඟ අදියර ලෙස ගොඩනැඟිලි සහ අනෙකුත් ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
මෙහි ආර්ථික කලාපය පළමුව ඉදිකිරීමට නියමිත අතර සමස්ත ව්‍යාපෘතිය තවත් වසර 25කින් පමණ අවසන් කිරීමට නියමිතය.
popular news
-
Champa Thursday, 17 January 2019 02:05 PM
Port City එක තෑග්ගක් නෙමෙයි විශාල ණයක් අරන් කරන ව්‍යාපෘතියක් හින්දා වැලි ටික නිකම් දෙන්නේ නැතුව අඩු ගානේ එක මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 200 ගානේ විකුණුව නම් (අලි බබා මුහුදු වැලි විකුනන්නේ මේ ගානට) ගත්ත ණය වලින් කොටසක් ව්‍යාපෘතියට මුහුද ගොඩ කරන කොටම ගෙවන්න තිබ්බ. ඔතන කරන්න තිබ්බේ ඕක නෙමෙයි, වෙන දෙයක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
