උපවාසයක නිරත අතුරුලියේ රතන හිමියන්ට සහාය පළකරමින් අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්, ආණ්ඩුකාරවරුන් වන අසාත් සාලි හා එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුන්ට ඉල්ලා අස්වෙන ලෙසත් බලකරමින් වරකාපොළ නගරයේ විරෝධතාවක් පැවැත්වීය.
වරකාපොල නගරයේ මුස්ලිම් හා සිංහල වෙළඳ සැල් වසා දමමින් මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත්වීය.
වරකාපොල රංගන රුවන්

