වන්නි දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිපලය නිකුත් වී තිබේ. මෙවර මැතිවරණයේ පළමුවෙන්ම දිස්ත්‍රික් ප්‍රතිඵලයක් නිකුත් වූයේ වන්නි දිස්ත්‍රික්කය ලෙසිනි.
සජිත් ප්‍රේමදාස 174739 – 82.12%
ගෝඨාභය රාජපක්ෂ 26105 – 12.27%
ආරියවංශ දිසානායක 2546 – 1.20%
අනුර කුමාර දිසානායක 1156 - 0.54%