වන්දිභට්ටයන්ට මිස බුද්ධිමතුන්ට අද ආණ්ඩුවේ තැනක් නෑ
ආණ්ඩුව තුළ වන්දිභට්ටයින්ට මිස වියතුන්ට අද වන විට තැනක් නැති බවත් වන්දනාමානයන්ට ඒ තැන හිමිව ඇති බවත් විපක්ෂය නායක සජිත් ප්‍රේමදාස පවසයි.
වත්මන් ආණ්ඩුව ගොවි ජනතාවට එදා පොරොන්දු වුණේ නොමිලේ පොහොර ලබාදෙන බව වුණත් අද වන විට පොහොර තබා ගොවිබ්ම් ටික පවා අහිමි කොට ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
බාල ගිවිසුම් ගසමින් බාල පොහොර ගෙන්වමින් ගොවි ජනතාව නැත්තට නැති කිරිමේ කටයුත්තක් ආණ්ඩුව සිදු කරන බවත් මුඩුබිමක් වැඩබිමක් කරනවා යැයි කියමින් පැමිණි ආණ්ඩුව සෞභාග්‍ය වෙනුවට අභාග්‍ය රටට රැගෙනවිත් ඇති බවත් ඔහු පැවසීය.
popular news
-
Deepal Nirosh Friday, 29 October 2021 11:21 AM
හොඳා එහෙනම් කියමුකො බලන්න ඔය වන්දි හට්ටියො කියන අය ඉවත් කරල බුද්ධිමතුන්ගෙන් විතරක් ආණ්ඩුවක් පවත්වා ගෙන යන්නෙ කොහොමද කියල. එහෙම පවත්වාගනෙ ගිය ආණ්ඩුව මොකද්ද කියලත් කියනවනම් තමා වඩාත් හොඳ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

