රුපියල් කෝටි 10කට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 10.300ක් සමග සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වත්තල ප්‍රදේශයේ නිවසක තිබී මෙම හෙරෙයින් තොගය අත්අඩංගුවට ගෙන තිබේ. මීට අමතරව අදාළ නිවසේ තිබී ගංජා කිලෝ ග්‍රෑම් 7ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබේ.