වෙනත් ලකුණකින් එන්න ගෝඨාට නීතිමය බාධා - MR
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි ජනපතිවරණයේදී වෙනත් ලකුණකින් තරග කිරීමට නීතිමය බාධාවක් පවතින බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
පැපිලියාන ප්‍රදේශයේදී පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“නීතිමය බාධාවක් තිබෙනවා. මෙයා ඇමතිවරයෙක් නෙමෙයි. පාර්ලිමේන්තුවේ ඉදලා නෑ. ඉතින් පක්ෂයකින් තරග කරන්න ඕන. පක්ෂයකින් නාම යෝජනා භාර දී තියෙද්දී තව පක්ෂයකින් නාම යෝජනා දුන්නොත් මෙයා අධිකරණයට යනවා. එතකොට ප්‍රතික්ෂේප වෙනවා.”

popular news
-
nimal Thursday, 03 October 2019 03:30 PM
මොන එහෙකටද ලකුණ මාරු කරන්නේ . ඔය ජෝකර්ලා කියන දේවල් ගණන් ගන්නේ ඇඉ ඔබතුමා. පොහොට්ටුවෙන් තමා. මේ වැලේ වැල් නැතිව ඉන්න අය කියන ඒවා සත පහකට ගණන් ගන්ඩ එපා .
Reply : 0 0
චමින්ද Thursday, 03 October 2019 04:18 PM
නාම යෝජනා දීල නැහැනේද මැතිතුමා.කරල තියෙන්නේ ඇප මුදල් තැන්පත් කිරීම පමණයිනේ.එම ඇප මුදල් ආපසු ලබාගෙන වෙනත් වෙලාවක ඇප තියල වෙනත් පක්ෂයකින් ඉල්ලන්න පුළුවන්නේද.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

