විදෙස්ගත ලාංකිකයින් යළි ගෙන්විමට පියවර
විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීමේ වැඩපිළිවෙල ලබන සතියේ සිට ආරම්භ කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මැදපෙරදිග ඇතුළු විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයින් මෙලෙස ගෙන්වා ගැනීමට කටයුතු කරන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
ඒ අනුව ඔවුන් කාණ්ඩ වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමට නියමිතය.
විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වාගැනීම විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් පසුගිය ඔක්තෝබර් 12 වන දා සිටි අත්හිටුවනු ලැබීය.
විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් දින 14ක කාලයක් අනිවාර්ය නිරෝධායනයට ලක්විය යුතු වේ.
popular news
-
Ayiyo sir Saturday, 14 November 2020 05:54 AM
එද්දී කිව්වේ සර් එක්ක බෑ කියලා දැන් කියන්නේ සර්ට බෑ කියලා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

