ADA
www.ada.lk
2026 ජනවාරි මස 15 වන බ්‍රහස්පතින්දා
දෛනික වැටුප වැඩි කර ගැනීම පිළිබඳව වතු කම්කරුවන් ගෙන යන අරගලය සම්බන්ධයෙන් සාකච්ඡා කොට තීරණයක් ගෙන 3 වන දා වන විට තමන්ට දැනුම් දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී තිබේ. වතු කම්කරු සංගම් නියෝජිතයින්, වතු හාම්පුතුන් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඔහු මෙම දැනුම් දීම කර තිබේ.
popular news
ලොකෙටම හදපු රෝල්ස් රොයිස් 25න් එකක් ලංකවේ ඩඩ්ලිට
ධීවර වරාය සංස්ථාවේ ඉහළම පුටු තුනක් ගෙදර යවයි
අම්බුලුවාව කේබල් කාර් ව්‍යාපෘතියෙන් චීන ආයෝජන සමාගමක් ඉවත්වෙයි
දුම්රියේ ගැටුණු ලොරි රථය කෑලි වෙයි,රියදුරු ලොරියෙන් පැන දිවි බේරා ගනියි
මේක සත්‍යග්‍රහයක් මිස උපවාසයක් නෙමෙයි
නොවැම්බර් 27 සවස 2.07ට මහනුවරින් නාවලපිටිය බලා ගිය දුම්රිය තවමත් නාවලපිටියට ගියේ නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd