වඩිවේල් නොගිය බවට හරීන්ගෙන් නිවේදනයක්
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේෂ් සුරේෂ් මහතා ආණ්ඩුවට එක්වූ බවට පළවන වාර්තා අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්ව සිටි පර්ලිමේන්තු මන්ත්‍රි සාගල රත්නායක මහතා සඳහන් කළේ වඩිවේල් සුරේෂ් මහතා තමන් සමග සිටින බවට හරීන් ප්‍රනාන්දු මහතා දැනුම් දෙන්නැයි සඳහන් කළ බවයි.
popular news
-
chathuri Wednesday, 21 November 2018 10:02 PM
ඕන කෙනෙක්. ආපු ගිපු. දෙන. සිරිසෙනව මොන. විදියකින් හරි. අත් අඩංගුවට. ගන්න. ක්‍රියාත්මක. කරන්න අසරණ. ජනතාවට. දුන්න. දුකට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

