www.ada.lk
2026 අගෝස්තු මස 11 වන අඟහරුවාදා
බකමූණ, පුවක්ගහ උල්පත ප්‍රදේශයේදී නිවසක සිටි අවුරුදු 01 මාස 8ක් පමණ වූ කුඩා දරුවෙකු තම නිවස පිටුපස ඇති වගා ළිඳකට වැටී බරපතල තත්ත්වයෙන් බකමූණ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ
මෘත ශරීරය බකමූණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව පොලීසිය පවසයි.
popular news
ඇසිඩ් ප්‍රහාරයෙන් සැමියා මරුට
මරණ දඩුවම නියම වූ චූදිතයෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලයි
ඩොල්ෆින් නිසා චීනයේ මිලියනයක ජනතාවක් ඉවත් කරයි
සාගර කාරියවසම් අත්අඩංගුවට
තායිලන්ත සිසුවෙක් ගුරුවරු 5ක් හා තම ආච්චි හා සීයා වෙඩි තබා ඝාතනය කරයි
ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd