ලාල් කාන්ත 14දා තෙක් රිමින්ඩ්
අනුරාධපුර බන්ධනාගාරය අසළ දී ඊයේ (01දා) සවස සිදුවූ අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ජවිපේ හිටපු මන්ත්රී ලාල් කාන්ත මහතා ලබන 14 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර වැඩබලන මහේස්ත්රාත් නදී කුරේරා මහත්මිය අද (02දා) නියෝග කළේය.
අනතුර සිදුවන අවස්ථාවේදී ලාල් කාන්තා මහතා මත්පැන් භාවිත කර ඇති බවට ස්වසන පරීක්ෂණයේදී අණාවරණය වූ බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.
ලාල් කාන්ත මහතා ගමන් කළ කැබ් රථය යතුරු පැදියක ගැටුණු අතර එම අනතුරින් අවුරුදු 45ක් වන කාන්තාවක් හා තවත් අවුරුදු 14න් වන දියණියක් තුවාල ලැබීය.
අනුරාධපුර චතුරංග/තිසර සමල් ඒප්පාවල




popular news
-
Champa Saturday, 02 March 2019 07:56 PM
ලාල්කාන්තව රිමාන්ඩ් කරපු එක කිසිම ප්රශ්නයක් නැහැ. එහෙම කරන්නම ඕනේ. හැබැයි නීතිය දෙවිදිහක් වුනේ කොහොමද? අවුරුදු 16 ක කිරි දරුවෙක් දේවාලේ තියාගෙන හතර සැරයක් අතවර කරපු අවලම් UPFA පළාත් සභා මන්ත්රී හොර කපුවා ක්රිෂාන්තව එකෙහිනම ඇප දීල තියෙනව. බම්බු පොලිසියටත් කරන්න දෙයක් නැතිවෙන්න ඇති අදිසි දේශපාලන හස්තයක් ඇත දාල ඒ කාලකන්නියාව බේරා ගත්ත නිසා. මේ රටේ අපරාධ නැති කරන්න බැරි හැම අපරාධකරයවම එක්කෝ පට්ට නීතිඥයෙක් බේරාගන්නවා නැත්නම් පට්ට දේශපාලකයෙක් බේරා ගන්නවා. එදත් එහෙමයි අදත් එහෙමයි.
Reply : 1 2
Sumeda Tuesday, 05 March 2019 12:13 PM
රටේ ජනතාව රවට්ටන්න (TV) රැපවාහිනිවල කතන්දර කියන මේ හැත්ත ගැන මොන කථාද . මහ ලොක˛වට රටේ පාළන බලය අල්ලන්න මේ හැත්ත බොරැව කරන්නේ, අර මහා ලොක˛වට කථා කරන අනුර දිසානායක , බිමල්රත්නායකලා කයිවාරැ ගැහුට මු0ගේ යට තියන බොරැව රටම දැක්කා . මු0 ඕක්කෝම බේබද්දෝ. ජනතාවනි මේ යටික˛ට්ටු කාරයින්ගෙන් රට බෙරාගමු. නැතිනම් මේ බොරැකාරයෝ බීලා තවත් ජනතාව යට කරලා මරලාදාවී.රටේ නිතියට පිටුපාන මුන්ද මේ දේශප්පෙරමියෝ..... වෝඩ්කා බෝතල් වලට වත˛ර පුරවගෙන බොන්නැති..........
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

