ලබන සතියේදී බෝම්බ පිපුරුමක් යැයි ට්විටර් පණිවිඩයක් ලැබුණා- ඉරාන්
ජනපතිවරණය ඉලක්ක කර ගනිමින් ඉදිරි සතියේදී බෝම්බ පිපුරුමක් සිදුවිය හැකි බවට තමන්ට යම් පුද්ගලයෙකු ට්විටර් පණිවිඩයකින් දන්වා ඇති බවත් මේ පිළිබඳව කඩිනමින් පරීක්ෂණයක් පවත්වන ලෙසත් මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසයි.
ඔහු මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර පොලිස්පතිවරයාටද මේ සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගන්නා ලෙස දන්වා ලිපියක් යොමුකර ඇත.

popular news
-
Champa Thursday, 07 November 2019 03:45 PM
ඉතින්? භූතයෝ tweets එවනවැයි. ආවේ කාගෙන්ද කියල පොලිසියට ලේසියෙන්ම හොයාගෙන ප්‍රශ්න කරන්න පුළුවන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

