ලබන වසරේ ණය හා පොලිය ජාතික ආදායමටත් වැඩියි - ඇමති මහින්ද
වත්මන් රජයට 2020 වසරේදී ගෙවීමට ඇති ණය පොලිය හා ණය වාරිකය පමණක් ගත් කළ ලබන වසරේ ජාතික ආදායමටත් වඩා ඉහළ ගොස් ඇතැයිද එහෙත් මහජනතාව සඳහා ලබාදෙන සුභ සාධන සේවා කිසිවක් කපා නොහරින බව ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ ඊයේ (29) පස්වරුවේ හම්බන්තොට නෝනාගම සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවති මහජන හමුවක් අමතමිනි.
popular news
-
samson de silva Monday, 30 December 2019 02:29 PM
අයියෝ, ඕක ප්‍රශ්නයක් කරගන්න එපා. ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් හෝ IMF වැනි ආයතනයකින් තව ලෝං එකක් ගහන්න. එකෙන් සියයට විස්සක් තම තමන්ගේ සාක්කුවලට දාගන්න. ඉතිරියෙන් නය වාරිකයත් ගෙවලා චන්දදායකයන්ටත් මොන මොනවා හරි ටිකක් දීලා පොඩි ආතල් එකක් දෙන්න. Simple නේ. මෝඩ හැත්ත ආයිමත් චන්දෙ දෙවි බුරුතු පිටින්.
Reply : 0 15
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

