ලක්ෂපාන වාන් දොරටු දෙකක් විවෘත කරයි
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ලක්ෂපාන ජලවිදුලි බලාගාරයේ වාන් දොරටු 02 ක් විවෘත කර තිබේ.
විශේෂයෙන්ම කැලණි ගංගාව ආශ්රිත පහත් නිම්න ප්‍රදේශවල ජීවත් වන ජනතාව සහ දෛනික කටයුතු වලදී කැලණි ගංගාවේ ජලය පාවිච්චි කරන ජනතාව මේ පිළිබද සැළකිලිමක් වන ලෙස ආපදා කළමනාකරණ මධයස්ථානය දැනුම්දෙයි.
එසේම විනෝද චාරිකාවල යෙදෙන පිරිස් ගංගා ආශ්‍රිතව නෑමේ දී මෙන්ම වෙරළ තීරයේ දිය නෑමේ දී පවතින කාලගුණික තත්වය පිළිබදව වඩාත් සැළකිලිමත් වන ලෙසද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මේ පිළබදව වැඩිදුර තොරතුරු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක අංක 117 අමතා ලබාගත හැක.
popular news
-
Kumar Thursday, 18 July 2019 09:32 PM
ලක්ෂපාන ජලාශ ලොකු පිනුම් තටාක දෙකක් විතර ලොකු ජලාශයක්. එහි වාන්දොර නිතරම වගේ විවුර්ත කරන්න සිදුවෙනවා. මාඋස්සකැලේ ජලාශයේ වාන් දොරක් විවුර්ත් කලා නම් ඔන්න ගුන්වතුර තර්ජනයක් තිබෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

