ADA
www.ada.lk
2025 ජුලි මස 18 වන සිකුරාදා
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය වෙනුවෙන් ලබාගන්නා ආසන 51 සුඛෝපභොගී බස් රථ ඉදිරියේදී ශ්‍රී ලංකාවට නැව්ගත කිරිමට නියමිත බව King Long ශ්‍රී ලංකා සමාගම සඳහන් කරයි.
මෙම බස් රථ ශ්‍රී ලංකාවට ගෙන්වීමේ ටෙන්ඩරය සොෆ්ට් ලොජික් සමාගම විසින් හිමිකර ගනු ලැබීය.
King Long සමාගම ලෝකයේ රටවල් 150කට අධික ප්‍රමාණයක් සඳහා බස් රථ අපනයනය කරන බව සමාගම නිවේදනය කරයි.
එසේම ශ්‍රී ලංකාව වෙනුවෙන් නිපදවූ බස් රථ මේ වන විට පරීක්ෂණ ධාවනයේ යොදවා ඇති බවත් සමාගම වැඩිදුුරටත් නිවේදනය කරයි.
popular news
බලංගොඩ ප්‍රා සභාවේ මාලිමා සභාපති ඉල්ලා අස්වෙයි
ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ජනපතිට තුවාල
ගම්පහ බණ්ඩාරනායක විදුහල්පති පොලිස් ආරක්ෂාව මැද විදුහලෙන් පිටව යයි
පුද්ගලයකු යටකර පලාගොස් සැගව සිටී වෛද්‍යවරයෙකු අත් අඩංගුවට
මේ ආණ්ඩුව තාත්තව අත්අඩංගුවට ගත්තත් නැතත් පෙරළනවා
ටුමෝරෝලෑන්ඩ් වේදිකාව ගිනි ගනියි
ලසන්ත Monday, 03 June 2019 07:06 AM
අපි දැකල තියෙනවා ලංකාවේ නිපදවන මයික්‍රෝ බස් ඉතාම සුපිරි තත්වයෙන් තියෙනවා කියල. (රජයේ ආයතන වලට දුන් කැබ්රථ නම් ඉතාම අසාර්ථකයි) ඇයි එතරම් උසස් තත්වයේ බස් අපේ රටේ නිපදවන්න හැකියාව තිබෙද්දීත් බස් රථ ආනයනය කරන්නේ.රටේ සංවර්ධනයට අකමැතිද
Reply : 0 5
Champa Monday, 03 June 2019 05:57 PM
අපරාදේ සල්ලි නාස්තියක්. කොහොමද කොමිස් එක?
Reply : 0 2
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd