ලංකා සංචාරය ප්‍රතිඵලදායකයි - මෝදි
ශ්‍රී ලංකාවේ සිදුකළ එක්දින නිල සංචාරය කෙටි එහෙත් අතිශයෙන්ම ප්‍රතිඵලදායක සංචාරයක් බව ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.
අද (09දා) ශ්‍රී ලංකාවේ කළ සංචාරයෙන් අනතුරුව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
ඉන්දියානුවන්ගේ හදවත් තුළ ශ්‍රී ලංකාවට විශේෂ ස්ථානයක් ඇති බවත් ශ්‍රී ලංකාවේ සිටින තම සහෝදර සහෝදරියන් වෙනුවෙන් සෑමදාම ඉන්දියාව සිටින බවත් ශ්‍රී ලංකා ජාතියේ වර්ධනය සඳහා උදව් කරන බවත් ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාවෙන් ලැබුණ ආගන්තුක සත්කාරක්තවයට ස්තූතිය ප්‍රකාශ කරන බවත් ඔහු සඳහන් කළේය.







popular news
-
Rukmal Senaratna Monday, 10 June 2019 11:39 AM
කතෘ සහා රුවන් කාශ්‍යප අගමැති විරෝදී බව හොදට් පේනවා.
Reply : 0 34
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

