ADA
www.ada.lk
2026 මාර්තු මස 13 වන සිකුරාදා
විදුහල්පති පත්වීම් සඳහා ව්‍යවස්ථාවේ නව කොන්දේසි නොමැතිව උසස්වීම් ලබාදීම, විදුහල්පති සේවය විධිමත් කිරීම, දේශපාලන පළිගැනීම් මුවාවෙන් දේශලාපාලන පත්වීම් ලබාදීම නතර කිරීම, වැඩබලන විදුහල්පතිවරු ස්ථිර කිරීම පැවැත්වීම යනාදී ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ලංකා ගුරු සංගමය අද (21දා) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් උද්ඝෝෂණයක් ආරම්භ කර ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පාගමනින් ගොස් සංදේශයක් භාරදුන්නේය. එහිදී ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පාගමනින් යාමට ඉඩ ලබානොදුන් පොලීසිය එම සංගමයේ සාමාජිකයන් කිහිපදෙනෙකුට අදාළ සංදේශය භාර දීමට අවස්ථාව ලබාදීමට කටයුතු කළේය.
popular news
මොජ්ටාබා කමේනි යනු කවරෙක්ද?
ඔස්ලෝ හි එක්සත් ජනපද තානාපති කාර්යායේ පිපිරිමක්
ඉරාන යුද්දයට උතුරු කොරියාව ඈදෙයි
ඉරාන නව උත්තරිතර නායකයා තුවාල ලබා ඇතත් ඔහු ආරක්ෂිතයි
බස් රියක් පසුපසට ධාවනය කිරීමෙන් සිදුවූ අනතුරකින් ගුරුවරියක් මරුට
ට්‍රම්ප්ගේ වචනයක් නිසා තෙල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd