ලංකාගම මාර්ගය ගැන යුනෙස්කෝව කරුණු විමසයි - සොඅම
ලංකාගම මාර්ගය ඉදිකිරීම සම්බන්ධව තම මධ්‍යස්ථානය හා මෙරට ජනතාව දිගින් දිගටම ප්‍රංශයේ යුනෙස්කෝ කාර්යාලය දැනුවත් කිරීම හේතුවෙන් යුනෙසේකෝ ලෝක උරුම ප්‍රධාන කාර්යාලය විසින් ලංකාවේ යුනේස්කෝ කාර්යාලය විවෘත ලිපියක් යොමු කර ඇති බව පරිසර හා සොබාදහම් අධ්‍යන මධ්‍යස්ථානය පවසයි.
මාර්ගය ඉදිකිරීමට ගන්නා ලද තීරණය පිළිබඳව ලංකාවේ යුනෙස්කෝ ලෝක උරුම කාර්යාලය වෙත මේ සම්බන්ධයෙන් විමසීමක් කර ඇති බවත් ලංකාවේ කාර්යාලයෙන් පිළිතුරු ලැබෙන තුරු සිටින බවත් එහි සඳහන් වෙයි.
එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ කිසියම් සංවර්ධන කටයුත්තක් ලෝක උරුම සිංහරාජයේ හෝ ප්‍රේරණ කලාපයේ සිදුකරන්නේ නම් ඒ සඳහා පරිසර තක්සේරු වාර්තාවක් නිසි ක්‍රමවේදයකට සිදුකළ යතු බවත් ඒම වාර්තාව ලෝක සංරක්ෂණ සංගමය මගින් අධීක්ෂණය කළ යුතු බවයි.
popular news
-
Wimal Weerawansa Wednesday, 28 October 2020 06:14 AM
eka ithin C I A wadak. Pompayo gen thama ahanna wenne.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

