රෝහිත ඡායාරූපයේ ඇත්ත කථාව කියයි.
බාල දේශපාලනයෙන් ඉවත්ව තේරුමක් සහිත සංවාදයකට එක්වෙන ලෙසට තමන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාටත්, එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන්ටත් සඳහන් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ඔහුගේ විකෘති කරන ඡායාරූපයක් සහිතව මේ දිනවන සමාජ මාධ්‍ය හරහා හුවමාරුවන ඡායාරූපයක් පිළිබඳව සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
Here’s the real picture of this fake photoshopped version depicting me. If you want to blame anyone go ahead and blame Ronaldo for disrespecting the Buddha. #lka #Srilanka (1/2) pic.twitter.com/17AqBH9O6F
— Rohitha Rajapaksa (@Rohitha_Chichi) November 22, 2018
I also kindly ask @sajithpremadasa & @officialunp supporters to engage in a meaningful dialogue about your political beliefs rather than resort to low level of politics. (2/2)
— Rohitha Rajapaksa (@Rohitha_Chichi) November 22, 2018
popular news
-
chathuri Thursday, 22 November 2018 07:17 PM
අපි. රනිල් අගමැති. තුමත්. එක්ක. ඉංග්‍රීසි. බසින් මේ සාකච්චාව. කරමු. ,ලියන. එක. කාටහරි. කියල කරන. නිසා. කතාව තමන්ම. ඉදිරිපත්. වෙන. නිසා බිරිදවත්. රැගෙන. එන්න. මගුල්. නොකැවට පවුල්. කනවනේ , අයියලා බදිනකම් හිටියොත්. මෙයත්. වඳ වෙයි. ,ගත. තීරණය හොඳයි ලොකු. අයියත්. එක්කන්. එන්න උදව්වට , සජීවීව සැමට. නරබන්න මුළු ලෝකෙටම. දෙනවා. දැන් ඉන්න මෝඩයොත් කෙරුව ටික. තමයි. පොඩි. එකත් කරන්නේ මෝඩ. කම මෝඩයට අබරණයක්. , ඔබට. උදව්වක්. වශයෙන් විමල්. විරවන්ෂවත්. රැගෙන එන්නපුළුවන්. එනවිට රජය පිළිගත් අදයපන සහතික. රැගෙන එන්න , සමදෙයක්ම ඉංග්‍රීසියෙන් පමණයි ජනතාව. හෙම්බත්. වෙලා. ඉන්න වෙලාවේ. ඔවුන්ට අපමණ. සතුටක්. ලබා දෙමු. මෙය. කල් දමන්න. එපා
Reply : 1 23
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

