රෙජිස්ටාර් තනතුර දිමේදි සාමදාන පදවියත්
රෙජිස්ටාර් තනතුර ලබා දීමේ දී ඔවුන්ට සාමදාන විනිශ්චයකාරකම පිරිනැමීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (26) රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතාට උපදෙස් දී ඇත.
දීප ව්‍යාප්ත උප්පැන්න මරණ සහ විවාහ රෙජිස්ටාර් සංගමයේ සාමාජිකයන් සමඟ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසීය.
රෙජිස්ටාර්වරුන්ට පවතින වෘත්තිය ගැටලු සම්බන්ධයෙන් එම සංගමයේ සභාපති දුෂ්මන්ත කරුණානායක මහතා මෙහි දී කරුණු ඉදිරිපත් කළේය.
popular news
-
sg Wednesday, 27 October 2021 06:45 PM
Goonawala Sunilta wagee weida dannee nahe..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

