රුහුණු සරසවියේ විද්‍යා පීඨය දින නියමයක් නොමැතිව වසා දමා තිබේ. එම පීඨයේ සිසුන් පිරිසක් පීඨාධිපතිවරයාට තර්ජනය කිරීම හේතුවෙන් මෙසේ විද්‍යා පීඨය වසා දමා තිබේ.
ඒ අනුව නේවාසිකාගාරවල සිටින සිසුන්ට අද පස්වරු 6.00 ට පෙව ඉවත්වන ලෙසද දන්වා තිබේ. නවකවදය ලබාදීමේ සිදුවීමක් මේ සඳහා හේතුව වී තිබේ.
