රාජිත සාමාන්‍ය වාට්ටුවකට මාරු කරයි
ලංකා හොස්පිටල්හි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාර්තන මහතා අද දිනයේදී සාමාන්‍ය වාට්ටුවකට මාරු කර ඇති බව වාර්තා වෙයි.
සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සඳහා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි හිටපු අමාත්‍යවරයාට පෙරේදා ඇප නියම විය.
හිටපු අමාත්‍යවරයා රිමාන්ඩ් භාරයට පත් කළත් ඔහුව බන්ධනාගාර ගත කිරීමක් සිදු නොවුණ අතර බන්ධනාගාර නිලධාරීන් භාරයේ ලංකා හොස්පිටල්හි ප්‍රතිකාර ලබමින් පසුවිය.
popular news
-
Ranjan Thursday, 02 January 2020 11:27 AM
අනේ මෙයා දැඩි සත්කරයේම ටබන්න. රටට ලොකු පාඩුවක් හුලන්ටික ගියොත්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

