ADA
www.ada.lk
2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා
පත්කිරිමට යෝජිත නව කැබිනට් මණ්ඩලයේ සෞඛ්‍ය අමාත්‍යධුරය යළි රාජිත සේනාරත්න මහතාට ලබා නොදෙන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඔවුන් ජනපතිවරයාට ලිපියක් යොමුකරමින් මෙ බව සඳහන් කර තිබේ.
popular news
ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනය මෙන්න
මාතර නිල්වලා ගඟබඩ උද්‍යානය වසා දමයි
හොර පාරින් ගෙනාපු අධිබල යතුරු පැදි තලවිලින් අල්ලයි
දික්ඔය නගරාධිපතිගේ යෝජනාවට ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ විරෝධය
මල්වතු පාර්ශවයේ දක්ෂිණ ලංකාවෙ ප්‍රධාන අධිකරණ සංඝනායක හිමි ධුරයෙන් නෙරපයි
පෑනෙන් ඇන්ද ඉරි සිසුන් 14ක් රෝහලට යවයි
dayan Saturday, 15 December 2018 09:58 AM
රාජිත එක්ක සෙල්ලම් බැරි නිසා.
Reply : 141 1
Sanka Saturday, 15 December 2018 11:49 AM
මේ දොස්තරලද ඇමතිවරු පත්කරන්නේ? මේගොල්ලෝ නිකන් රටේ රාලලවගේ.දොස්තර වුර්තිය අද රටේ බාල්දු කලා මේ GMOA එක.
Reply : 128 1
shiran fernando Saturday, 15 December 2018 10:17 PM
GMOA එක දන්නේ නැතුව ඇති ජනාධිපතිට ඇමතිවරු පත්කිරීමේ බලයක් නැහැය් කියල. දැන් ගමරාල ඉන්නෙත් යන්තන් නියපොත්තෙන් එල්ලිලා බව GMOA කට්ටිය දන්නේ නැතුව ඇති. රාජිත ඇමති නොකරන්න නෙමේ මහජනතාව අපහසුවට පත්කරන ඕනෑම කෙනෙක් හිරේ දාන නීති සම්මත කරලා රටේ පාලනය හරියට ගෙනියන්න කියල අපි පාර්ලිමේන්තුවෙන් ඉල්ලනවා. මොකද ජනාධිපතිට දැන් කිසිම බලයක් නැහැ. එයා උසාවිය ඉදිරියේ වැරදි කරුවෙක්.
Reply : 10 0
Deepal Nirosh Monday, 17 December 2018 08:36 AM
මේක පුදුම ඉල්ලීමක්නෙ? ඇයි සෞඛ්‍ය ඇමතිකම විතරක් රාජිතට දෙන්න බැරි? අනිත් ඇමතිකම් දීම හොඳද? මේ ආත්මාර්ථකාමිත්වයේ අනන්තය කොතන ද?
Reply : 0 0
sandya Monday, 17 December 2018 04:12 PM
රජත ඇමති ලෙස පත් කල යුතුමය. . . . මොහුගේ සේවය කිසදු පෙර ඇමති කෙනෙක් කර නැත, මෙම සංගමයට උවමන සේවාව දියුණු කිරීම නොව. ඔවුන්ගේ පදයට නටන්නෙක්.
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd