රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කළත් ජීවන වියදමට ප්‍රමාණවත් නෑ
- 19 11 2026
- 16:14
- {{hitsCtrl.values.hits}} views
- ..
රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකළද ජීවන වියදමට සරිලන වැටුප් වැඩිකිරීමක් සිදු නොවන බව පිළිගන්නා බව අමාත්‍ය ලාල් කාන්තු මහතා පැවැසීය. අද පාර්ලිමේන්තුවේදී ඔහු පැවැසුවේ ජීවන වියදමට සරිලන වැටුප් වැඩිවීමක් සිදුවිය යුතු බවයි.
"හැබැයි ඒකත් බේරගන්න වෙන්නේ වැටුප් කොමිෂම මගින් දෙන වාර්තාවෙන්. එය කාලය කන්න දාපු එකක් නෙමෙයි. ඒ නිසයි කියන්නේසියලු වෘත්තීය සමිති තමන්ගේ කාරණා වැටුප් කොමිෂන් සභාවට දෙසැම්බර් 31ට කලින් දෙන්න"
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
