රාජ්‍ය සේවක ඇඳුම ගැන චක්‍රලේඛයට අනුකූල වීම අවශ්‍ය නෑ
කාර්යාලයීය නිලඇඳුම් පිළිබඳ චක්‍රලේඛය සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇති බැවින් ඊට අනුකූලව ක්‍රියාකිරීමේ අවශ්‍යතාවක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් චක්‍රලේඛය සංශෝධනය කිරීමට කටයුතු කරමින් සිටින බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

popular news
-
චන්දන ගමගේ Sunday, 09 June 2019 12:15 PM
අගමැති තුමා දන්නෙ නැද්ද චක්‍රලේඛයක් අවලංගු කරන්න ඕන විදිය ඒතට තැන තැන බයිල ගහල වැඩක් නෑ ආයෙ චක්රලේඛයක්ම ගහන්න ඕන
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

