රවීට හා අර්ජුන් ඇලෝසියස්ට අධි චෝදනා
චෝදනා හයක් යටතේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතාට එරෙහිව අල්ලස් කොමිෂම අධි චෝදනා ගොනු කර තිබේ.
අල්ලස් කොමිසම විසින් මෙම නඩු කොළඹ මහාධිකරණය හමුවේ පවරා තිබේ. කොල්ලුපිටියේ පිහිටි මහල් නිවාස සංකීරණයක නිවසක් බදු දීම සම්බන්ධයෙන් මෙලෙස අධි චෝදනා ගොනුකර තිබේ.
-
Kumar Monday, 21 September 2020 11:16 PM
Nothing for Ranil? His name was mentioned so many times I thought he would get the death penalty.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

