රඹුක්කන විරෝධතාවෙන් පුද්ගලයෙකු මරුට
- 19 04 2022
- 18:54
- {{hitsCtrl.values.hits}} views
- ..
රඹුක්කන අද (18) උදෑසන සිට පැවති විරෝධතාව විසුරවා හැරීමට කඳුලු ගෑස් භාවිත කිරීමත් සමග විරෝධතාකරුවන් සහ පොලීසිය අතර වූ ගැටුමෙන් පසු සිදුකල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වාර්තා වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
