රනිල් වික්‍රමසිංහ මහතාගේ දුර්වලකම් හැට හුට හමාරක් තිබෙනවා
ගූගල් සෙවුම් යන්ත්‍රයේ තවමත් අගමැති ලෙස පිළිගන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බව හිටපු නියෝජ්‍ය අමත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.
ඔහු සිය ෆේස් බුක් පිටුවට අදහස් දක්වමින් මේ බව සඳහන් කරයි.
“මේ කාලේ ලොකුම ප්‍රශ්ණයක් ලංකාවේ අගමැති කවුද කියලා. මෙහෙම ප්‍රශ්ණයක් ආවම මම ගූගල් සර්ච් කරලා තමයි අහන්නේ. අපි බලමු ගූගල් සර්ච්වලින් අහලා.
(තම ජංගම දුරකතනයෙන් අසයි. Who is the prime minister of Sri Lanka A – Ranil Wicramasinghe is the prime minister of Sri Lanka) ගූගල් එකෙත් කියන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ කියලයි.
අපි දන්නේ නෑ ඒක. තාම ලෝක ප්‍රජාව පිළිගන්නේ නැත්ද දන්නේ නෑ. මෙකේ කියන්නේ එහෙමයි. රනිල් වික්‍රමසිංහ මහතාටත් කඩේ යනවා නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ දුර්වලකම් හැට හුට හමාරක් තිබෙනවා. ගැටලු හැට හුට හමාරක් තිබෙනවා.
ඔහුගේ අතින් වැරදි වුණත් මේක නෙමෙයි ක්‍රමය. රනිල් වික්‍රමසිංහ මහතා එක්ක තරහක් තිබුණානම් සජිත් ප්‍රේමදාස මහතාට හෝ කරු ජයසූරිය මහතාට අගමැතිකම දෙන්න තිබුණා. ”

popular news
-
rukhan Tuesday, 30 October 2018 12:10 PM
Obathuma ahenam googal walin wat ahala kiyanawada Maha bankuwa kolla kawe kiyala????? Gon athal denna apa . Thawat
Reply : 0 0
Ranga Tuesday, 30 October 2018 12:35 PM
විකිපීඩියා එකෙන් නම් එදාම එලවල තියෙන්නෙ...!
Reply : 0 0
hensil Tuesday, 30 October 2018 01:48 PM
His mother is working Google commapny that appointment gave by wickramasingha
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

