රනිල් වික්‍රමසිංහ අරලිය ගහ මන්දිරයෙන් යා යුතුයි
රනිල් වික්‍රමසිංහ මහතා දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බැවින් ඔහු අරලිය ගහ මන්දිරයෙන් ඉවත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
අද (19දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“රනිල් වික්රමසිංහත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, මහින්ද රාජපක්ෂත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. රනිල් වික්රමසිංහත් අරලිය ගහ මන්දිරයෙන් යන්න ඕන. එයා හිතාගෙන ඉන්නේ අගමැති කියලනේ. එයත් අගමැති නෙමෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ඇති අයිතිවාසිකම් හා වරප්‍රසාද පමණයි දෙදෙනාටම භුක්ති විදිය හැක්කේ. “
popular news
-
Prabath Monday, 19 November 2018 10:29 PM
ඔයා හිතුවද අපිත් ගොන්නු කියල. ඔය බොරුවට රනිල් ට පක්ෂ නෑ කියල පෙන්නන්න. ඕවට අපි අහුවෙන්නෙත් නෑ තොපිට චන්දෙ දෙන්නෙත් නෑ. ඔයාලට කවදාවත් දිනන්න වෙන්නේ නෑ. අනුන්ගේ පහනෙන් එලිය බලන්න හදන අය. ඔයාලා රටට කරපුවා මිනිස්සුන්ට අමතක නෑ.
Reply : 0 63
කෝලිත Tuesday, 20 November 2018 10:03 AM
හැමදාම මෙහෙමයි කොලේ ලියල දීපු නැති ඒවත් කියෝනව..දැන් ඉතිං වල්ගෙ හංගගෙන ආයෙත් පස්සෙන් යන්න වෙනවනෙ.....
Reply : 0 35
samson Tuesday, 20 November 2018 11:05 AM
අපි බලාගෙන හිටියේ මෙම අවස්තාව එනකම්. බොරුවට මහින්දට විරුද්ධ රනිල්ට පක්ෂ පාර්ට් එකක් දැම්ම ටික කාලයකට රනිල් ආපසු අගමැති වෙඉ කියලා බලාපොරොත්තුවෙන්. එක හරියන පාටක් නැති කොට දැන් මහින්දට මුක්කුව. මුන් හැමදාම කෙරුවේ ඕක නේ.
Reply : 0 0
සෙනෙවි Tuesday, 20 November 2018 03:27 PM
පක්ෂය නිවැරදි මාවතට ගෙන ඒමට නං පක්ෂ නායකත්වය ලාල්කාන්ත සහෝදරයාට ලැබිය යුතුයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

