රනිල් බහුබූත ප්රජාතන්ත්රවාදියෙක්
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට අවාසිදායක අවස්ථාවලදී ව්‍යවස්ථාව රැකීමටත් වාසිදායක අවස්ථාවලදී ව්‍යවස්ථාව කඩකිරීමටත කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
අද (07දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය. යෝජිත නව ජාතික ආණ්ඩු යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
" රනිල් වික්‍රමසිංහ නැවත නැවතත් ව්‍යවස්ථාවේ හිල් සොයනවා"

popular news
-
අනුර Friday, 08 February 2019 09:52 AM
රනිල් හාමු රතු අලිපැටියට බැනල වගේ.....
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
