රනිල් තානාපතිවරු කැඳවති
රනිල් වික්රමසිංහ මහතා විසින් ශ්රී ලංකාවේ සේවය කරන විදෙස් තානාපතිවරුන් අරලිය ගහ මන්දිරයට කැඳවා තිබේ.
ජනපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අග්රාමාත්යධුරයට පත්කිරීම නීති විරෝධී බව සඳහන් කිරීම සඳහා මෙසේ තානාපතිවරුන් කැඳවීමට කටයුතු කර තිබේ.
popular news
-
raawana Sunday, 28 October 2018 01:28 AM
හොරුත් එක්ක ඩීල් දැම්ම මිසක් දඬුවම් දුන්නේ නැහැ. කෙලවගත්ත නේද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

