රනිල් අගමැති කළ යුතුයි - එජාපේ වෙනසක් නෑ
හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අග්රාමාත්යවරයා ලෙස පත්කළ යුතුය යන එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ගේ තීරණයෙ වෙනසක් නොමැති බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව අද පස්වරුවේ ජනපති මෛත්රීපාල සිරිසේන මහතා සමග පැවැත්වීමට නියමිත සාකච්ඡාවේදී නැවතවරක් මේ බව අවධාරණය කරන බවත් එක්සත් ජාතික පක්ෂය පවසයි.
රනිල් වික්රමසිංහ (@RW_UNP) මහතා අගමැතිවරයා වශයෙන් පත්කල්යුතුය යන එ .ජා පෙරමුනේ නායකයින්ගේ තීරණයේ කිසිදු වෙනසක් නොමැති අතර අද සවස ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සකච්චාවේදීද මේබව නැවතත් අවධාරණය කරනු ඇත.#lka #coupLK #PresidentialFirst
— UNP (@officialunp) December 3, 2018
popular news
-
chathuri Monday, 03 December 2018 07:00 PM
රනිල් අගමැතිවූ පසු. වියවස්තවේ හැටියට බලලා. ජනාදිපති. ගෙදර. යවන්න පිළිවෙලක්. ලෑස්ති කරන්න. න්ත්යානු කුල. විදියට. එක. රැයින් මෙවැනි නායකයින්. රටට. බරක්. , මයිත්රී ,විමල් නාමල් , ගම්මන්පිල එකතුවෙලා. වයසට යන. කට්ටියට. වැඩක් කරන්න පක්ෂයක් හදා ගන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

