රනිල්ට විශ්වාසය පළ කිරීමේ යෝජනාව සජිත් ඉදිරිපත් කරයි
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමේ යෝජනාව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
" අද මුළු රටම අඩපණ වෙලා තිබෙන්නේ. රට එකම තැනක පන්වෙන රටක් බවට පත්වෙලා තිබෙනවා. මේ සඳහා හේතුව නීතිවිරෝධී අගමැතිවරයෙක්, කැබිනට් මණ්ඩලයක් සමග නිල නොවන ආණ්ඩුවක් පත්කිරිමයි. ක" යැයි ඔහු සිය යෝජනාව ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
Hon. Sajith Premadasa proposing a vote of confidence on Hon Ranil Wickremesinghe as the legitimate PM. pic.twitter.com/D6g0Mm9NIP
— Ruwan Wijewardene (@RWijewardene) December 12, 2018
popular news
-
මුනසිංහ Wednesday, 12 December 2018 08:02 PM
දැන් රනිල්ගේවිතරක් නෙවෙයි සජිත්ගෙත් මහජනතාව අතර තිබුනු විශ්වාසය නැති කර ගත්තා. පව් මොනව කරන්නද? කරුමය ගෙවනව මිසක්.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
