රනිල්ගේ ප්‍රෙෂර් නෝමල්
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ රුධිර පීඩනය බැලීමට ඊයේ (01දා) අරලිය ගහ මන්දිරියට පැමිණි වෛද්‍යවරයෙකු පැමිණියේය.
මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතාගේ රුධිර පීඩනය බැලීමට පෙර ඔහු සමග සිටි හිටපු මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු සහ ලේකම්වරුන්ගේ රුධිර පීඩනය බැලීමටද වෛද්‍යවරයා කටයුතු කළේය.
ඒ සියලු දෙනාගේම රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයට වඩා මදක් වැඩි වී තිබිණි. අවසානයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ රුධිර පීඩනය මැන බලන විට ඔහුගේ රුධිර පීඩනය නිවැරදි මට්ටමේ තිබුණි. මෙය වෛද්‍යවරයාට මෙන්ම අවට සිටි බොහෝ දෙනෙකුට පුදුමය ගෙන දෙන්නක් විය.

popular news
-
Deepal Nirosh Friday, 02 November 2018 10:19 AM
මේකත් පුදුමයක් ද? විමුක්තිය ඇත්තෙ අතහැරීම තුලයි කියන පරම සත්‍යයයි මෙතන නැවතත් ඔප්පු වෙන්නෙ.
Reply : 0 329
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

