රන්ජන්ගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනවා, ලිඛිතව කරුණු ඕනෑ - අගමැති
මහා සංඝරත්නය සම්බන්ධයෙන් මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශය තමන් ප්‍රතික්ෂේප කරන බවත් ඒ සම්බන්ධයෙන් එළැඹෙන 21 දාට පෙර ලිඛිතව කරුණු සඳහන් කරන ලෙසත් සඳහන් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමුකර තිබේ.අද (15දා) මෙම ලිපිය යොමුකර තිබේ.
රන්ජන් රාමනායක මහතා දැක්වූ අදහස් පක්ෂ නායකත්වයේ හා පක්ෂයේ අදහස් සමග පරස්පර බවත් එම කරුණු අග්‍රාමාත්‍යවරයා වශයෙන් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායකයා වශයෙන් ද තරයේ ප්‍රතික්ෂේප කරන බවත් අග්‍රාමාත්‍යවරයා යොමුකළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙයි.

popular news
-
Kumar Monday, 15 July 2019 10:23 PM
අගමතිතුමා කොහම්කිවත් රාමනායක මහතා කියන කතාවෙ ඇත්තක් තිබෙනවා. මම කුඩාකාලෙ කැළණි විහාරයට සුම්බන්ද විමල විජේවර්ධන නොනකෙනෙක් ගැන අහලතිබෙනවා. ඒවිතරක් නොවේ උසාවියක ඔය කියන දෙයට වරදකරුවූ චීවර ධාරියෙක් වස පානය කල කතාවකුත් කියවල තිබෙනවා. සෑම චීවරධාරින් එක මිමෙන් මනින එපා. එම උත්ත ජීවිතය කෙලෙසන අය ඉන්නවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

