රක්ෂිත බන්ධනාගාර ගත කළ පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා එළැඹෙන 23 දා කටහඩ පරීක්ෂණයක් සඳහා රජයේ රස පරීක්ෂකට ඉදිරිපත් කරන ලෙස නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය. මන්ත්රීවරයා එළැඹෙන 29 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.