පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් මහනුවර දළඳා මාළිඟාව ඉදිරිපිට ආරම්භ කළ උපවාසයට සහාය පළ කරමින් ද්‍රවිඩ ජාතික සන්ධානයෙන් තේරී පත්ව පසුව ඒකාබද්ධ විපක්ෂයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. විලෙයාන්ද්‍රන් මහතා මඩකලපුවේ උද්‍යානය අසළ උපවාසයක් ආරම්භ කළේය.
අද පෙරවරුවේ ඔහු මෙම උපවාසය ආරම්භ කරනු ලැබීය.
