රතන හාමුදුරුවොත් හිස්බුල්ලාත් ගෝඨාට වැඩ
අතුරුලියේ රතන ස්වාමීන් වහන්සේ හා නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතාත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සහාය දක්වමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේකර මහතා පවසයි.
අද පෙරවරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
සිංහල බෞද්ධයයන් වෙනුවෙන් පෙනී සිටින බව පවසන අතුරුලියේ රතන ස්වාමීන් වහන්සේ මෙවර උන්වහන්සේගේ සහයෝගය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වන බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
අනෙක් අතින් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිටපු හිස්බුල්ලා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇත්තේ මුස්ලිම් ජනතාවගේ ඡන්ද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ලැබීම වැළැක්වීමට බවත් ඔහු සඳහන් කළේය.

popular news
-
මුණසිංහ Tuesday, 08 October 2019 01:21 PM
හරි... ඒකේ වරැද්දක් තිබෙනවද? සමහර විට හෙට අනිද්දා ඔබලා නිවැරදිකරුවන්් යයි නම් කරපු රිෂාඩ් නුත් ගෝඨාට උදවු කරාවි. හිතේ අමාරුවෙන් නේද ඉන්නේ?
Reply : 0 0
ඩොනල්ඩ් ට්‍රුම්ප් Tuesday, 08 October 2019 05:48 PM
හිස්බුලා හා ප්රභාකරන් මස්සින ශිවජිලින්ග්හම් යනු ගෝඨාභයගේ සල්ලි වලින් නැටවෙන ගෝඨාභයට නොවැටෙන මුස්ලිම් හා දෙමළ ඡන්ද දියකිරිම සදහම අටවන ලද කෙමනකි. ගෝඨාභයගේ හා පොහොට්ටුවේ දේශප්‍රේමයේ රග මින් මොනවට පැහැදිලිවේ . මුස්ලිම් විරෝධී රතන හිමි හා බොදුබලය ෂරිය විශ්ව විද්‍යාල ගෙන එන හිස්බුල්ල ද LTTE අවතාරයක් යයි පවසන ශිවාජිලිංගම් එකම බල කදවුරකට එක්වුයේ කෙසේද ? විමල් වීරවන්සගේ, නලින්ද සිල්වාගේ, මධු මාධවගේ, ගම්මන්පිලගේ අධෝ මුක වැනි මුකයෙන් දැන් වදාරන්නේ කුමක්ද? මෙචන්දයෙන් ගෝඨාභය දින්නොත් ලංකාව ඇමෙරිකාවේ පබයෙක් රූකඩයක් වන්නාසේම, සජිත් ප්‍රේමදාස දිනු විට රනිල් හරහා ඇමෙරිකාවේ අතකොළුවක් වෙයිද? රූකඩයක් වීම ද? අතකොළුවක් වීමද වැඩ හොද? කුමක් වුවද ඩොනල්ඩ්ක ට්‍රුම්ප්ට කම් නැත
Reply : 0 0
ගෝඨාභය Tuesday, 08 October 2019 06:02 PM
අතුරුලියේ රතන ස්වාමීන් වහන්සේ හා නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතාත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සහාය දැක්වීම. ගෝඨාභය විරෝදී චන්ද වල්මත් කිරීම සදහා 2005 දී මෙන් මෙවර සල්ලිදී ප්රභාකරන් මස්සින වන ශිවාජිලිංගම් පැමිණීමෙන් LTTE භීතිකාව හා දේශප්‍රේමය මැනවින් ප්‍රදර්ශනය වෙයි . දෙමල ඩයස්පෝරාව, LTTE හොල්මන්, දේශප්‍රේමය , මුස්ලිම් අන්ත වාදය , ෂරිය විශ්වවිද්‍යාලය වැඩ වර්ජන ආදී සියලු භීතිකාවන් බිල්ලන් මෙහෙයවන්නේ රග දක්වන්නේ එකම ස්ථානයකින් බව පසක් වේ , ප්‍රේමදාස දින්නොත් රනිල් හරහා ඇමෙරිකානු අතකොළුවක් වීමද, ගෝඨාභය දින්නොත් සෘජු වම ඇමෙරිකාවේ රූකඩයක් පබයෙක් වීමද සක්සුදක්සේ පැහැදිලිය
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

