රටවල් 48ක සංචාරකයන්ට වීසා ගාස්තු නිදහසක්
රටවල් 48කින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සඳහා වීසා ගාස්තු නිදහස් කිරීමට රජය කටයුතු කර තිබේ.
අද (01දා) සිට මාස හයක කාලයක් සඳහා මෙසේ වීසා ගාස්තු නිදහස් කිරීමක් සිදුකරනු ඇත.
ඔස්ට්‍රේලියාව, යුරෝපයේ රටවල්, ආසියාවේ ඇතැම් රටටවල්, ඇමෙරිකාව ඇතුළු අටවල් 48කට මෙසේ වීසා නිදහස් කිරිම් ලබාදී ඇත.

popular news
-
Champa Sunday, 04 August 2019 06:41 PM
Hey, my apologies to "Ada" for my second comment . පොඩ්ඩක් කල්පනාකරපුවහම තමයි හේතුව මොකක් වෙන්න ඇත්ද කියල හිතුනේ. පොංගල් වැඩක් නැතුව මොංගල් වැඩක් කිව්වා නම් comment එක කැපෙන එකක් නැහැ නේද? එකම comment එක දෙපාරක් type කරන්න කම්මැලියි.
Reply : 0 0
Champa Monday, 05 August 2019 11:36 AM
පේනවද? මේ වැඩකට නැති comment එක දැම්ම. මම මේ gratis visa දෙන එකට විරුද්ධව ලියපු comment එක දැම්මේ නැහැ. වහල් ආණ්ඩුව වගේම පත්තරකාරයන්ගේත් මොලේ කචල්. රටක් පාලනය කරන කොට තීරණ ගන්න ක්‍රම වේදයක් තියෙනවා. මේ විදිහේ gratis visa දෙන්න ඕනේ හරි නම් reciprocal basis විතරයි. මේක මේ රටට ආදරේට ගත්ත තීරණයක් නෙමෙයි. මේකෙන් වෙන්නේ ලෝකේ පුරා ඉන්න ඔක්කොම ත්රස්තවාදීන්, මත්ද්‍රවය ජාවාරම්කාරයන්, ලෝක හොරුන්, තක්කඩියන්, එඩ්ස් රෝගීන්, ළමා අපචාරකරුවන් සියල්ල මේ රටට රිංගන එක. අනිත් පැත්තෙන් විසා නිකුත් කිරීමෙන් රටට ලැබෙන්න තිබ්බ ලොකු ආදායමක් නැති වෙනවා. අන්තිම මෝඩ තීන්දුවක්. අසරණ කාන්තාවෝ මැද පෙරදිග වහල් වෙළඳාමේ යවල සල්ලි හොයන ගමන් මේ නිකම් ලැබෙන සල්ලි නැති කරගන්නවා. බටහිර රටවල තියෙන කෙන්යාව වගේ රටවල තානාපති කාර්යාල වලට ඒ රට වලින් සල්ලි එවන්නේ නැහැ. තානාපති කාර්යාලයේ වියදම්, නිලධාරීන්ගේ වැටුප් සියල්ලට වියදම් කරන්නේ විසා වලින් ලැබෙන ආදායම.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

