රජයේ උත්සවවලට හෝටල් භාවිත කිරිම තහනම්
අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්රමුඛ සියලුම රජයේ ආයතන තම ආයතනවලට අයත් උත්සව, රැස්වීම් සහ විවිධ වැඩසටහන් පැවැත්වීමේ දී පෞද්ගලික හෝටල්, විශේෂයෙන් සුඛෝපභෝගි හෝටල් භාවිත කිරීම සම්පූර්ණයෙන් තහනම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි රජය නිකුත් කළ චක්‍රලේඛයක් මගින් සියලු රාජ්‍ය නිලධාරින්ට අද (06දා) දින දන්වා ඇත.
මෙවැනි වැඩසටහන් පැවැත්වීම සඳහා රජයට සම්බන්ධ ශ්‍රවණාගාර සහ ආයතන රාශියක් තිබිය දී, ඒවා භාවිත නොකර ඉතා අධික මිල ගණන් ගෙවා රජයේ උත්සව සහ වැඩසටහන් සුඛෝපභෝගී හෝටල්වල පැවැත්වීම මගින් සිදුවන අධික මුදල් නාස්තිය වැළැක්වීම හා රජයේ වියදම් පාලනය කිරීමේ පියවරක් ලෙස ජනාධිපති විසින් මෙම තීරණය ගෙන ඇතැයි ජනපති මාධ්‍ය අංශය පවසයි.

popular news
-
Gamage Friday, 07 December 2018 03:17 AM
හරි හරි මේක මාරාජගේ ඒකාදිපති ආණ්ඩුවනේ.... රටවැසියා මුලාකරන්න පාර්ටිය තියෙන තැන කොහේ වුනත් කමක් නැහැ ... මම ඉඩදෙනවා six ස්ටාර් හොටෙලයකින් කෑම, බීම, සහ ආතල් අලුත් ආණ්ඩුවේ account එකට දාල පස්සේ දොරෙන් ගෙන්න ගන්න...
Reply : 0 6
samson Friday, 07 December 2018 10:28 AM
රටේ තිබුන විශාලම දැවෙන ප්‍රශ්නයට විසඳුමක් ඔන්න මම දුන්නා.
Reply : 0 0
lion Friday, 07 December 2018 02:18 PM
මේ යෝදය ඕක කලේ රටට ආදරේට නෙමි ළමයිනේ .මේකට 6 වෙනිදා සංචාරක මණ්ඩලේ උත්සයකට aradana ලැබිල තිබුන. මේක රටේ tourisem kawa කියල හොටෙල් කාරයෝ uthsayaya වර්ජනය කලා.මේක මොන ආදරයක්ද රටට .පව් නොදී මේක යන දවසට රතින්ච පත්තුකරන්න ඔනෙය්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

