රජය වෙනුවෙන් ඩීල් දාන්න මට වෙලාවක් නෑ
තමන් රග්බි තරගවාරය හේතුවෙන් කර්ය බහුන වී ඇති නිසා රජය වෙනුවෙන් ගනුදෙනු කිරීම සඳහා වෙලාවක් නොමැති බව යෝෂිත රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්රී මංගල සමරවීර මහතා එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කරයි.
තමන්ව දේශපාලනයට සම්බන්ධ කර නොගන්නා ලෙසද ඔහු වැඩිදුරටත් පවසයි.
.@Mangalalk, Please keep me out of politics. I’m quite busy with the current rugby season and absolutely got no spare time to negotiate deals for the Govt. So please refrain from slandering my name. #Lka https://t.co/0Y1tmSAFKQ
— Y K Rajapaksa (@YoshithaR) November 17, 2018
popular news
-
rocky Sunday, 18 November 2018 09:26 AM
පළමුවත් රග්බි ..දෙවනුවත් රග්බි ...තුන්වෙනුවත් රග්බි .. බත් කන්නවත් වෙලාවක් නැහැ!
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

