රජයේ රෝහල්වල ඖෂධ හා ශල්‍ය උපකරණ හිඟයක් නැතිලු
- 12 04 2022
- 19:00
- {{hitsCtrl.values.hits}} views
- ..
රජයේ රෝහල්වල ප්‍රමාණවත් තරම් ඖෂධ හා ශල්‍ය උපකරණ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. බස්නාහිර පළාතේ රජයේ රෝහල්වල ඇති, හිඟ බව ඖෂධ හා ශළය උපකරණ දත්ත ඇතුළත් නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ බව පවසයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
