රජය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මකයි
පාර්ලිමේන්තුව නැවතත් කල් දැමූ හෙයින් රජයේ කටයුතු ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.
ඒ අනුව අග්‍රාමාත්‍ය කාර්යාලයේ වැඩටකටයුතුත්, අමාත්‍යාංශවල වැඩ කටයුතු වලත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළෙය.
popular news
-
rocky Monday, 19 November 2018 04:05 PM
ඒ කියන්නේ මැද මුලන රාජ්‍යයේද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

