රජයේ රූපවාහිනියට මැකොසභාවේ නියෝගය ඉවත් කර ගනියි
ජනාධිපතිවරණය නිමවනතෙක් රජයේ රූපවාහිනී සේවයකට දේශපාලනමය සම්මුඛ සාකච්ඡා අත්හිටුවීමට මැතිවරණ කොමිසම තීරණයක් ගෙන තිබුණද පසුව එය වෙනස් කිරීමට අද (03දා) තීරණය කර තිබේ.
හෙට (04දා) සිට අදාළ තහනම පැනවීමට තීරණය කර තිබුණේ මැතිවරණ නීතී උල්ලංඝනය කරමින් දේශපාලන වැඩසටහන් විකාශය කිරීම නිසාය.
එහෙත් විවිධ පාර්ශ්වවලින් එක් රූපවාහිනී නාලිකාවකට පමණක් මෙවැනි නියමයන් නිකුත් කිරීම නිසා වෙනස් සැලකීමක් සිදුවන බවට ඉදිරිපත් වූ යෝජනා සැලකිල්ලට ගෙන මැතිවරණ කොමිෂන් සභාව විසින් අදාළ තීරණය ගෙන තිබේ.

popular news
-
ඔබේ චන්දයට සබැ වටිනා කමක් Monday, 04 November 2019 03:19 AM
අද රටට අවශ්‍ය වන්නේ ප්‍රතිපත්ති මත පදනම් වූ විකල්පයකි. මෙවර විකල්පය තෝරාගනිමු. පටු දේශපාලන මතවාද අතහරිමු. තව නැතිවන්නට දෙයක් නැත. මෙවර අනිවාර්යයෙන්ම 50% කිසිවකු නොගනී. එබැවින් මෙම ක්‍රමයට විරෝධය දැක්වීම උදෙසා හා රටට අත්‍යවශ්‍යම වූ විකල්පය සදහා පළමු මනාපය විකල්ප වෙනුවෙන් වෙන්කරමු. තවමත් හිත යටින් අන්ධව විස්වාස කරයි නම් ඔබගේ දෙවැනි මනාපය ඔබේ දැක්ම අනුව රටට විනාශය ගෙනවයි සිතන අපේක්ෂකයා පැරදවීමට පාවිච්චි කරන්න. (කිසිවකු මෙවර 50% නොගන්න බැවින් ඔබගේ වටිනා මනාපය අපතේ නොයා ඉහලම වටිනාකම ක් මෙමගින් ලැබේ.)
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

