රංගෙ බණ්ඩාර ASP ඇඳුම අදියි
පාර්ලිමේන්තු මන්ත්රි පාලිත රංගේ බංඩාර මහතා ඔහුගේ මුහුණු පොතට අද (01දා) සහකාර පොලිස් ඇඳුමකින් සැරසී ජායාරුප කිපයක් නිකුත් කර තිබුණි.
දේශපාලනයට පිවිසීමට පෙර පොලිස් නිලධාරිවරයකු ලෙස සේවය කළ රංගේ බංඩාර මහතා පොලීසිය දැඩි ලෙස විවේචනය කිරීම නිසාම ඒ සමයේ දේශපාලන පළිගැනීමට ලක් වු බවද කියයි.
පසුව පොලිස් සේවයට සමුදි දේශපාලනයට පැමිණියද පසුගිය වසරේ ඔහුට සිදුවු දේශපාලන අසාධාරණ කමට නැවත පොලිස් දෙපාර්තුමේන්තුව මගින් සහකාර පොලිස් අධිකාරි ධුරය පිහිටුවා විශ්රාම ගන්වා තිබුණි.
ආණමඩුව හිරාන් ප්රියංකර ජයසිංහ



popular news
-
Bandula. Wednesday, 02 January 2019 10:09 AM
ඔය ජරා දෙසපලනයෙන් ඉවත් වෙලා මේ වගේ ජාතියට වැඩක් වෙන සේවයක් කරන්න කෝ.
Reply : 0 20
sumeda Thursday, 03 January 2019 12:59 PM
දැන්නම් බය වෙන්න ඕනිනැ වොඩ්කා බෞතලේ වත˛ර ගෙනියන්න පුලුවන්.....වත˛ර බිලා බයිට් කාලා වරදක් කළාම අත්අඩoග˛වට ගන්න පුලුවන්ද නේද
Reply : 0 102
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

