යාල පලටුපාන ඉඩමක් ඩුබායි සමාගමකට වසර 50කට බදු දෙයි
යාල පලටුපාන සංචාරක කලාපයේ අංග සම්පූර්ණ සංචාරක නිවාස 28කින් සමන්විත නිකේතනයක් සංවර්ධනය කිරිම සඳහා අක්කර 7ක ඉඩමක් ඩුබායිහි වන් නේචර් පුද්ගලික සමාගමේ සහෝදර සමාගමකට කල්බදු පදනම යටතේ ලබාදීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.
සංචාරක සංවර්ධන අමාත්‍ය ජෝන් අමරතුංග මහතා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණි.
තක්සේරු දෙපාර්තමේන්තුව ලබාදි ඇති වටිනාකමට අනුව වාර්ෂික කල්බදු ගෙවීම හා මූලික අත්තිවාරම් ගෙවීය අය කිරිමට යටත්ව වසර 50ක කාලයක් සඳහා කල්බදු පදනමට මෙම ඉඩම ලබාදී තිබේ.

popular news
-
atul Wednesday, 07 August 2019 06:05 PM
ශෝක්.... පල්ලියක් එහෙම හදලා ... සත්තු ටිකත් මරගෙන කාලා..... පලාතම මුස්ලිම් කොලනියක් කරලා ..... හොද ගානක් කාගේ හරි පොකට් එකට වැටෙන්න ඇති...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

