යාපනය දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිපලය නිකුත් වී තිබේ. මෙවර මැතිවරණයේ පළමුවෙන්ම දිස්ත්‍රික් ප්‍රතිඵලයක් නිකුත් වූයේ වන්නි දිස්ත්‍රික්කය ලෙසිනි.
සජිත් ප්‍රේමදාස 312722 – 83.86%
ගෝඨාභය රාජපක්ෂ 23261 – 6.24%
සිවාජිලිංගම් 6845 – 1.84%
ආරියවංශ දිසානායක 6790 – 1.82